Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක් 230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි බවත් මේ වන විට තම සමාජ ජාලය සතුව භාවිතාකරන්නන් 655,000 පමන සිටින බවටත් Mastodon පවසා සිටිනවා. Mastodon යනුද microblogging ආකාරයේ social networking service එකක් වන අතර වෙනස් ආකාරයේ ගොඩ නැගීමක් සහිත එකක්ද වනවා. එහි පැමිනෙන ඔබට server එකක් තොරා ගන්නට වන අතර ඒවා country, city, interest වැනි ආකාරවලට themed ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මේවා ඔබගේ සීමාවල් නොවන අතර හිඳු starting community ලෙසට සලකා වෙනස් අවකාශ සමගද කටයුතු කල හැකි බවයි. ජනංප්‍රිය MastodonApp.UK serve හිමිත්වය පැවසුවේ පැය 24ක් තුල 6000ක පමන නව පැමිනීමක් සටහන් වූ බවයි. මෙය decentralised අවකාශයක් වන අතර එම servers එකට link වීම ඔස්සේ collective network ලෙසට කටයුතු කරනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )