Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000 ලෙසට වාර්ථ වන අතර ඒ අනූව අද උදෑසන වන විට විශාල පිරිසකගේ ‍රැකියා අවස්ථාව ගැන නිවේදනය සිදුවන්නට නියමිතව තිබෙනවා. බොහෝ විට මේ පිරිස ලෙසට වඩාත් ඉලක්ක වන්නට නියමිතව ඇත්තේ recruiting හා business teams මට්ටමේ පිරිස වනු ඇති බවටයි අනාවැකි පලවෙන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )