Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ “VPN by Google One,” භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් වෙනත් රටකින් ලෙසට පෙනී සිටීමටත් සහය නොදක්වන බවයි. ඒනම් IP address එක hide කරන්නටත් traffic එක mask කරන්නටත් පමනක් එය සහය වනු ඇති බවයි. Google ආයතනය Android, iOS, macOS, හා Windows සදහා මෙම භාවිතාවට අදාල apps නිකුත්කර ඇති අතර 32-bit, ARM සදහා සහය නොදක්වන බවට වාර්ථා වනවා. Google One සමග එන මෙම VPN හැකියාව දැනට Austria, Australia, Belgium, Canada, Denmark, Finland, France, Germany, Iceland, Ireland, Italy, Japan, Mexico, Netherlands, Norway, South Korea, Spain, Switzerland, Taiwan, the United Kingdom, United States. යන රටවල් සදහා සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )