iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා “moment 1” update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා. Microsoft සමාගම තම Windows 11 භාවිතාකරන්නන් සදහා iCloud Photos integration මුදා හැර ඇති බවට නිවේදනය වනවා. iCloud Photos භාවිතාකරන්නෙකුට Windows PC වල Windows 11’s Photos app සමග sync හැකියාව මේ සමග ලැබෙනවා. මෙම භාවිතාව සදහා Microsoft Store වලින් iCloud for Windows app එක බාගත කර Apple ID සමග sign in වීමෙන් iCloud Photos සමග කටයුතු කිරීමේ ගැකියාව ලැබෙනවා. එම ආයතනය පවසන්නේ මෙම හැකියාව මෙම මස අග වන විට සියලුම භාවිතාකරන්නන් සදහා මුද අහරින්නට සුදානම් බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )