Telegram වල bots හැකියාවන්.

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන video calling, VoIP, file sharing ඇතුලු සේවාවන් රාශියක් ‍රැගෙන එන ලෝක ව්‍යාප්ත ජාලයක් ලෙසටය. මෙය open-sourced ආකාරයේ platform මත ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථන අංකය share කිරීමකින් තොරව භාවිතයට හැකි අවකාශයකි.
Telegram පවසන්නේ තම අවකාශයේ මූලික හැකියාවන් ගෙන් ඉදිරියට යන්නට සහය වන්නා bots ලෙසට නම් කරන අතර ඒවා තම අවකාශය වෙතට additional functionality ‍රැසක් ගෙනෙන්නට කටයුතු කරන බවය. උදාහරනයක් ලෙසට @Gmailbot ඔස්සේ ඔබගේ Gmail හැකියාව Telegram සමග සම්බඳ කර භාවිතයට අවස්ථාව සලසයි. එසේම @newfileconverterbot සමග File Converter හැකියවක් ලැබෙන අතර @DropMailBot සමග තාවකාලික එනම් disposable email භාවිතාවකට සහය දෙන බව පවසයි. තවදුරටත් පැහැදිලි කරන ඔවුන් යෝජනා කරන්නේ @BabelgramBot සමග Translate text / messages හැකියාව ලැබෙන්නට නියමිත බවයි. මෙම Telegram bot හැකියාවන් එහි භාවිතාකරන්නන් හට තම chats, channels, groups සමග සම්බඳ කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )