Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’ යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’ පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර එහි අඩංගු වේන බවට බලාපොරොත්තු වන නවාංග අතර “Tablet-Optimized taskbar” ප්‍රධාන තැනක් ගනී. windows11 සමග වඩාත් නම්‍ය සෙවුම් හා බෙදාගැනීම් හැකියාවක් මෙන්ම ස්පර්ෂක තිර මිත්‍ර බවද නිරන්තර උත්සාහයක් බවට මේ වන විට පැහැදිලි වෙමින් ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )