Amazon Clinic පහසුව US වල ඇරබේ.

Amazon Clinic නම් Virtual healthcare platform එක US වල මේ වන ක්‍රියාත්මක බවටයි නිවේදනය වන්නේ. Amazon Pharmacy මේ වන විටත් සංක්‍රියව පවතින අතර නිවස වෙතටම අදාල බොහෙත් ද්‍රව්‍ය ලබා ගන්නට ඉන් හැකි වනවා. Amazon Clinic ගැන පැහැදිලි කරන ඔවුන් පවසන්නේ එය virtual care එකක් වන අතර දැනට සීමිත තත්වයන් සදහා ක්‍රියාත්මක බවයි. කැමැත්ත පරිදි healthcare store වෙන් ලබා ගන්නා telehealth provider වෙතට පිවිසෙන්නට හැකි අතර clinicians සමග secure message-based portal එකක් මත message-based consultation වලින් අනතුරුව personalized treatment plan ලැබෙන බවටයි කියවෙන්නේ. එසේම ඔවුන් පවසන්නේ initial consultation වලින් පසුව follow-up messages හරහා සති දෙකක් සේවයක්ද මෙයට සංයුත්ත අතර Amazon Clinic වල වන telehealth providers ලා පලපුරුද්ද මෙන්ම සුදුසුකම් මත තොරාගන්නා බවයි. මීට අමතරව clinical team හට හැගෙන්නේ නම් සෞක්‍ය ගැටලුව virtual care විසඳුමකට සුදුසු නොවන්නේ නම් ඒබව පෙර දැනුම්දීමක් කරන්නටද කටයුතු කරන බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )