Google Wallet තවත් රටවල් 12 කට.

Google නිවේදනය කරන්නේ තම Wallet app හැකියාව තවත් රටවල් 15ක් සදහා ව්‍යාප්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව මේ වන විට Google Wallet හැකියාව රටවල් 57 සදහා සූදානම් ව පවතිනවා. Google පවසන්නේ තම Wallet හැකියාව Android phones වල සිට Wear OS devices දක්වා දිගුවෙමින් mobile tap-and-pay සූදානමින් පැමින ඇති බවයි. Google තම Wallet හැකියාව සමග විශාල වපසරියක දෛනික කටයුතු සහයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා අදාල රටවල local services සමග සහයෝගයෙන් කටයුතු කරන්නට වගබලා ගන්නවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )