India වද USB Type-C වෙතට.

Ibdia වද ගනනය කරමින් සිටින්නේ 2021 වසර සදහා ‍රැස් වූ e-waste ප්‍රමානය 5 million tonnes බවයි. එය China හා US වලට පමනක් දෙවන වන ප්‍රමානයකි. මේ සදහා එක් ව්සඳුමක් ලෙසට එරටද EU මග යමින් USB Type-C පමනක් ප්‍රතිපත්තිය සදහා තීර්නය කර ඇති බවයි නිවේදනය වන්නේ. smartphones, tablets හා සම්බන්දිත උපකරන සදහා මේ සීමාව පනව ඈති අතර low-cost feature phones සදහා සහනයක් දී ඇති බවටත් වාර්ථා වනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )