Google Maps වලට එන Live View අංගය.

Google Maps ලොව ප්‍රමුක භාවිතාවක්ය. ලොව ඔනෑම තැනක locations මූලිකව weather, traffic, busyness. වැනි බොහෝ තොරතුරු එය ‍රැගෙන එමින් සිටී. Google පවසන්නේ තම නවතම අංගය ලෙසට Live View හරහා moments තොරතුරු Augmented Reality (AR) ආකාරයට ගෙනෙන්නට තමන් සූදානම් බවයි. එලබෙන සතියේ සිට Android , iOS සදහා සූදානම්ව පැමිනෙන මෙම තොරතුරු පලමු පියවරේදී London, Los Angeles, New York, Paris, San Francisco, Tokyo යන නගර මූලිකව ගෙනෙන්නට තමන් සූදානම් බවටයි ප්‍රාකාශ වන්නේ.
Google Map වෙතට පසුගිය කාලයේ හඳුන්වා දුන් eco-friendly navigation අංගයද කාර්යක්ෂම මග කියන්නෙකු ලෙසට පිලිගැනෙන අතර මෙම නව අංගය සමග landmarks, street names, restaurants, ATMs, hotels වැනි තොරතුරු වෙතට සජීවී බවකින් යුතුව භාවිතා කරන්නා ‍රැගෙන යන්නට තමන් සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. මීට අමතරව Wheelchair මිත්‍ර ස්ථාන electric vehicle සදහා fast charge ස්ථාන ආදිය ගෙනෙන්නට තමන් සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )