5G සදහා iOS 16.2 beta වෙත එන්න.

Apple නිවේදනය කරන්නේ ඔබේ iPhone devices සදහා 5G services සංක්‍රිය කිරීම සදහා iOS 16.2 වෙතට පැමිනීම වැදගත් බවයි. එය තවමත් beta software මට්ටමේ වන අතර iPhones 12 වල සිට ඉහලට 5G support බව ‍රැගෙන විත් ඇති බවට පැහැදිලි කරනවා. එසේම මෙම Apple beta software programme වෙතට පිවිසෙන්නට එම වෙබ් අඩවියට ගොස් Apple ID / password ලබා දීමෙන් හැකි වනු ඇති බවයි. සීමිත නගර සංක්‍යාවක මේ වන විට 5G අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )