India, තුල VLC Player වලට තහනමක්?

India වල සිට ඔබ VLC media player ය download කිරිමට උත්සාහ කිරීමේදී 404 error එකක් හමුවීම සිදුවෙමින් පවතිනවා. වාර්ථා පවසන්නේ මෙම VideoLAN app එක සදහා මෙම තත්වය ඇතිවී ඇත්තේ චීනය මූලිකව ක්‍රියාත්මක වන Cicada නම් සංවිධානය තම malware පැතිර වීම සදහා වාහකයක් ලෙසට භාවිතාවෙමින් තිබීම නිසා බවයි. එම ආයතනය පවසන්නේ මාසිකව තමන් 25 million පමන downloads ප්‍රමානයක් India තුලදී ලබා ගන්නා බවයි. එසේම එරට රජය විසින් තම අයිතිවාසිකම් උල්ලංගනය ක්‍රමින් සිටින බවටත් චෝදනා එල්ල කල බවට වාර්ථා වෙමින් තිබුනා. කෙසේ වෙතත් මේ වන විට අදාල බාගත කිරීම් සංක්‍රිය බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )