Google Play Protect

Google මතක්කර සිටින්නේ තම Google Play Protect ඇප් එක තම Android phones වල ස්ථාපිතව හා සංක්‍රියව තබා ගැනීම වැදගත් ආරක්ශක පියවරක් වනු ඇති බවයි. නොමිළේ ලැබෙන මෙම ඇප් පහසුව ඔස්සේ ඔබට එල්ල විය හැකි hack attacks වලින් වලකා ලන්නට සහය වනු ඇති බවටයි පවසන්නේ. එසේම data private වලටද මෙම app එක සහය වීමට සූදානම් බවටත් පැහැදිලි කෙරෙනවා. මෙම Google Play Protect විසින් Google Play store apps බාගත වීමකට පෙර එහි ආරක්ශිත බව විමසීමත්, non-Play store apps ගැන විමසිල්ලෙන් සිටීමත්, අවශ්‍ය විටකදී ඒවා Deactivates කිරීමත්, එම ඇප් වල හානිකර හැසිරීම් පිලිබඳව හා පෞද්ගලික දත්ත භාවිත්යේදී සැලකිලිමත් වීමත් පමනක් නොව අවශ්‍ය විටකදී Reset app permissions කීර්මකට පවා කටයුතු කිරීමටත් සුදානම් බව පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )