Samsung ප්‍රථම තැනට.

British international Internet-based market research පවසන්නේ best brand rankings වල Samsung Electronics ඉහලම සිටින බවයි. 2022 වසරේදී Google පරදා Samsung නම් South-Korean company ය ඉදිරියට ගොස් ඇත්තේ පසිගිය වසරේ Google වලට දෙවැනි වෙමින් ඇති අතර ඊට පෙර වසරේදී හතර වෙනි තැනද ලබා ගනිමින්ය. මෙම YouGov BrandIndex වලදී brand health මැනීම සදහා භාවිතාවන වටිනාකම් වන්නේ Impression, Quality, Satisfaction, Reputation, Value යන ඒවා බවට පැහැදිලි කෙරේ. මෙම සලකා බැලීම් සදහා 380 brands ඉදිරිපත්ව තිබී ඇති අතර United States, UK, China, India, South Korea යන වේළඳ පොලවල් භාවිතා කරගත් බව පැවසේ.ප්‍රථම තැනට පැමිනි Samsung සමස්ථ 127 points ලබා ගෙන බව පැවසේ. Samsung හා Google හැරුන විට YouTube තෙවැනි තැනටත් (85 points) ද හතර වෙනි තැනට Netflix පැමින ඇත්තේ 59 points ලබා ගෙන බව පැවසේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )