
මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට.
මෙම දශකය අවසානයේ India ද ටො 6G services වෙතට පැමිනෙන්නට සැලසුම් කරන බවට ප්‍රකාශ වේ. එරට elecom Regulatory Authority of India (TRAI) වල silver jubilee celebrations සදහා සහභාගී වෙමින් එරට අගමැති වරයා පවසා සිටි බවට වාර්ථාවන්නේ මේ සදහා අවශ්‍ය task force එකක් දැනටමත් කටයුතු අරබා ඇති බවයි. මෙම උත්සවයට සමගාමීව 5G Test Bed එකක්ද දියත් කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය 2019 වන විට 6G සදහා … දිගටම මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට. කියවන්න