iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී නිකුත් වන්නට සූදානම් බවක් පල වනවා. iPhone SE වල next-gen වන මෙම නිකුතුව A2595, A2783, … දිගටම iPhone SE 3 සූදානම් වෙමින් ඇත. කියවන්න

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා ගෙන “turn the flashlight” වැනි විධානයකින් පහසුවෙන් එය සොයා ගන්නට හැකි වනු ඇත.ඔබ iOS වල … දිගටම iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්. කියවන්න

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය … දිගටම Safari web browser ගැන අනතුරු ඇගවීමක්. කියවන්න

iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads පමනක් නොව Apple Watch සදහාද බලපාන past privacy preferences තොරතුරු ලබා ගන්නට හැකියාවක් third-party app … දිගටම iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ. කියවන්න

iCloud Keychain

iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම හැකියාව සංක්‍රියව පවතින විටදී ඔබට පහසුවෙන් වඩාත් සංකීර්න අවසර පද භාවිතාවට හැකිවන්නේ මෙම පහසුව විසින් … දිගටම iCloud Keychain කියවන්න

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය … දිගටම Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය. කියවන්න

iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.

ස්මාර්ට් දුරකතනයකට පැමිනෙන ගැටළු සහගත අවස්ථාවන් සදහා බහුලවම යොදාගන්නා විසඳුමක් වන්නේ එය reboot කිරීමයි. මේ සදහා සෑම දුරකථනයකම සරල සැකසුමක් පැමිනෙන අතර ඒ ඔස්සේ භාවිතාකරන්නා හට මෙම පියවරට යා හැකි වනවා. නමුත් කලාතුරකින් පැමිනෙන ගැටළු වලදී මෙම විසඳුම අපහසුවාන් බව බොහෝ භාවිතාකරන්නන්ගේ අත්දැකීමකි. මෙවන් අවස්ථාවලදී විසඳුමක් වන්නේ force reboot පියවර බව හදාරන්නන්ගේ මතයයි. දුරකථනය සාමාන්‍ය සැකසුම් ඔස්සේ reboot කල නොහැකි විටකදී පමනක් ගත යුතු පියවරක් … දිගටම iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු. කියවන්න

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ එම ආයතනය පවසන සරලතම free privacy features පහක් පිලිබඳවය.Apple දුරකථනයක් සමග කටයුතු අරබන ඔබට හමුවන … දිගටම iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්… කියවන්න

“Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple

“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම නිසා ඔබගේ සැබෑ ඊමේලය නිරාවරනය නොවී මෙම පහසුව ඔස්සේ sign in වීමට හැකිවන අතර ඒ … දිගටම “Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple කියවන්න