End-to-end encryption (E2EE)

Facebook ආයතනය පසුගියදා ultra-secure messaging system එකක් වෙතට අවධානය යොමුකල අතර ඔවුන්ගේ හඳුනාදීම ගැන නෙක මත පලවෙමින් තිබෙනවා. විශේෂයෙන් UK රජය මෙන්ම British public වලින්ද මේ පිලිබඳව අප්‍රසාදය පල වෙමින් ඇත්තේ විශේෂයෙන් දරුපරපුර සදහා මෙම ආරක්ෂිත සබඳතාවයන් අනාරක්ශිත බවක් කැඳවන්නට වන ඉඩ පිලිබඳව සලකමින් ය. එරට පමනක් නොව Australia, Canada, New Zealand, United States, India හා Japan ඇතුලු බොහෝ රටවල් මෙන්ම සංවිධානද මේ සදහා තම … දිගටම End-to-end encryption (E2EE) කියවන්න

Facebook ගිණුම Deactivate / Delete කිරීමට.

සමාජ ජාලා එක් දෙසකින් ඔබේගේ ජීවිත අවකාශය පුළුල් කරන්නකි. වඩ වඩාත් ලොව දෙසට පෞද්ගලික හෝ වෘතියමය හෝ විනෝදාංශයන් ලෙසට ඔබව ‍රැගෙන යන්නකි ලෙසට වන මතවාද මෙන්ම තවත් දෙසකින් එන අදහස් වන්නේ ඔබව වඩාත් හුදාකලා කරවන, මානසිකව බිඳ වටවන ස්වභාවයේ විවර කිරීමක් යන්නය. පසුගිය කාලයේ ලොව පුරා විවිධ රටවලින් දරුවන් සදහා සමාජජාලා දරුනු ආකාරයට බලපාමින් ඇති බවට චෝදනා එල්ල විමි. ප්‍රධාන පෙලේ සමාජ ජාලා මේ සදහා … දිගටම Facebook ගිණුම Deactivate / Delete කිරීමට. කියවන්න

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි අරුචි කම් අනූව වඩාත් පාලනයකට ඉඩ සලසන්නට සූදානම් බවයි. ඒ අනූව Security, Sharing, Collection, Use, … දිගටම Meta වෙතින් නව Privacy Center එකක්… කියවන්න