‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට … දිගටම ‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන. කියවන්න

Online quizzes ගැන සැලකිලිමත් වෙමු.

Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක ප්‍රියතාවයන් මතකයන් පිලිබඳව තොරතුරු scammersලා හට මහත් අවස්ථාවක් විය හැකි බවයි. එසේත් නැතිනම් ඔබගේ පෞද්ගලිකත්වයට … දිගටම Online quizzes ගැන සැලකිලිමත් වෙමු. කියවන්න