
iCloud Keychain
iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම හැකියාව සංක්‍රියව පවතින විටදී ඔබට පහසුවෙන් වඩාත් සංකීර්න අවසර පද භාවිතාවට හැකිවන්නේ මෙම පහසුව විසින් … දිගටම iCloud Keychain කියවන්න