
පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.
Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්ය මට්ටම දක්වා සැකසුම් සමග පැමින තිබෙනවා. බ්රවිසරයේ තැන්පත් වන තොරතුරු යම් ප්රමානයක් සාර්ථක අනවසර පිවිසුමක් ඔස්සේ ලබාගන්නට හැකි … දිගටම පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත. කියවන්න