
WhatsApp සීමා පුළුල් වේ.
WhatsApp නිවේදනය කරන්නේ තම නවතම යාවත්කාලීනය සමග large file transfers හැකියාව මෙන්ම bigger groups හැකියාව ගෙනැවිත් ඇති බවය. මීට අමතරව reactions, group chats වැනි අංගද වඩාත් සරල කරන්නට කටයුතු කර ඇති බවට පවසනවා. මීට පෙර යැවිය හැකි ගොනුවක විශලත්වය 100MB වූ මුත් දැන් එය 2GB දක්වා විශාල වන අතර group chats වලදී නව සීමාව 512 people දක්වා ඉහලට ගෙනැවිත් ඇති බවට පවසනවා. පසුගිය කාලයේ Telegram … දිගටම WhatsApp සීමා පුළුල් වේ. කියවන්න