පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.

Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් සමග පැමින තිබෙනවා. බ්‍රවිසරයේ තැන්පත් වන තොරතුරු යම් ප්‍රමානයක් සාර්ථක අනවසර පිවිසුමක් ඔස්සේ ලබාගන්නට හැකි … දිගටම පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත. කියවන්න

Apple වෙතින්ද Metaverse Headset එකක්.

APPLE ආයතනය ද තම VR/AR headset නැතිනම් virtual reality (VR) හා augmented reality (AR) headsets වල නිකුතූන් පිලිබන්දව ඉගි පල කරමින් සිටිනවා. Apple වල මෙම නව පැමිනීම ඔවුන්ගේ reality operating system නැතිනම් rOS වලින් පණගැන්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.Facebook ආයතනයද තම මේ ආකරයේ දියුනු කිරීම් ගැන කටයුතු කරමින් සිටින අතර හදාරන්නන් පවසන්නේ metaverse නැහිනම් virtual-reality space එක එලබෙන යුගයේ තොරතුරු තාක්ෂණ සේවාඅවකාශයේ ප්‍රධානතම ‍තෝතැන්නක් … දිගටම Apple වෙතින්ද Metaverse Headset එකක්. කියවන්න

Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත.

මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත පරිදි යාවත්කාලීන නොවන මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට වලංගු නොවන app සදහා Google ආයතනය දැඩි ප්‍රථිචාර දක්වමින් … දිගටම Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත. කියවන්න

Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම සවිවන වර්චුවල් සිම්පත නිසා වැඩි වේගයක් මෙන්ම අඩු බැටරි බලයක් මෙන්ම අඩු ඉඩකඩක වැනි වාසි … දිගටම Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා. කියවන්න

YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම

YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම නිවේදනය කර සිටිනවා. ඔවුන් පවසන්නේ ඒවා අතරින් video වක වඩාත් නරබන ලද කොටස් වෙතට කෙලින්ම පැමිනීමට සහය වන අංගය වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි. මෙම අංගය දැනට Android හා iOS devices මෙන්ම desktops සදහාද වලංගුව දැනට ම නිකුකරමින් සිටින බවටයි පවසන්නේ ආයතනය පවසන්නේ මෙම අංගය viewer community වල සහය ඇතිව තහවුරුවකින් අනතුරුව පැමිනෙන බවයි. මීට අමතරව dedicated video loop function … දිගටම YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම කියවන්න

ආරක්ෂිතව දත්ත සැරියකට..

අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු ‍රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන තොරතුරු ‍රැස්වීම සීමා කරගන්නට ඔබගේ අවධානය යොමුකල යුතුය. දෙවන පිට්යවරේදී Apps ස්ථාපනය කරන අවස්ථාවේදීම ඒවාට … දිගටම ආරක්ෂිතව දත්ත සැරියකට.. කියවන්න

Windows 11 build 25120 වලදී desktop වලට search bar එකක්.

Windows 11 build 25120 සංස්කරනය සමග permanent search bar එකක් desktop වලට හඳුන්වා දී තිබෙනවා. Windows Insiders වෙතට එන නැතිනම් පෙර සංස්කරනයක් වන මෙහි දී Microsoft Edge සමග Bing සෙයුම් යන්ත්‍රය සමග මෙම සෙවුන් පහසුකම පැමින තිබෙනවා.දැනට සීමිත Windows Insiders ලා පිරිසක් අතර මෙම අත්හදා බැලීම සිදුවන අතර අවශ්‍ය නම් අනෙකුත් භාවිතාකරන්නන්හටද force-enable එකක් ඔස්සේ මෙම අංගය අත්හදා බලන්නට හැකි වනු ඇත.Pubudu Siriwansahttp://www.Pariganakaya.Com දිගටම Windows 11 build 25120 වලදී desktop වලට search bar එකක්. කියවන්න

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.

Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. … දිගටම Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි. කියවන්න

Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු.

Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක වන්නේ විශල වපසරියක නෙක දෘඩාංග පරිසරයකටය. මේ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන monthly updates සදහා ද මෙම ගැටළුව විවෘතය. පසුගියදා ද Microsoft වෙතින් පැවසුනේ මෙම මාසයට අදාල මාසික යාවත්කාලීනයන් සදහාද development bugs හමුවීමක් සිදුවෙමින් තිබෙන බවයි. බොහෝ විට මෙම ගැටළු සදහා එක් විසඳුමක් වන්නේ අදාල යාවත්කාලිනය අස්ථාපනය එනම් uninstall කර දැමීමය මෙම monthly updates ඔස්සේ ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය safe … දිගටම Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු. කියවන්න

App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි.

Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල app එක ඔස්සේ message මගින් දැනුම් දීමක් මිස ඔවුන්ගෙන් අවසර ලැබීමක් අවශ්‍ය නොවන බවට පවසා … දිගටම App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි. කියවන්න