Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව වාර්ථා කලේ 6.5million තරම් usernames / passwords පැහැරගන්නන් විසින් අත්පත් කර ගත් බවයි. Google ආයතනය … දිගටම Google වල Password Checkup කියවන්න

Browserය මත ‍රැදෙන historyය.

ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද විය හැක. ම්,ඒ නිසාම සෑම Browser එකක් සමග එහි තැන්පත් වන Search History ය මකා … දිගටම Browserය මත ‍රැදෙන historyය. කියවන්න