
Google වල Password Checkup
අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්රිය කර නැතිනම් තත්වය වඩාත් භ්යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්රමානයක් ප්රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව වාර්ථා කලේ 6.5million තරම් usernames / passwords පැහැරගන්නන් විසින් අත්පත් කර ගත් බවයි. Google ආයතනය … දිගටම Google වල Password Checkup කියවන්න