Parental Control පහසුව.

Windows භාවිතා කරන ඔබට ඔබගේ Windows උපකරනය භාවිතාකරන දූ දරුවන් සදහා පාලණයකින් යුතුව ලබා දෙන්නට පහසුතම ක්‍රමය වන්නේ එහි වන Parental Control ඔස්සේ පිවිස ගිණුමක් විවෘත කොට දීමය. එමගින් Screen Time පාලණය මෙන්ම Content Filter ආදී අංගය ඔස්සේ එම භාවිතාව සදහා හොඳ පාලනයක් සකසා තබන්නට මෙන්ම ඔවුන්ගේ අන්තර්ජාලය මත හැසිරීම ගැන වාර්ථා පසුව විමසා බලන්නටද හැකි වනු ඇත. මෙම සැකසුම සදහා පිවිසෙන්නට Windows 11 වලදී … දිගටම Parental Control පහසුව. කියවන්න

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත.

Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ ඇත.නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ඉල්ලා සිටින TPM 2.0 අවශ්‍යතාවය සැලකීමේදී පරිගනකයේ ආරක්ශිත බව සම්බන්ද වැදගත් අංගයක් ලෙසට නම් වන අතර TPM (Trusted Platform Module) සමග … දිගටම මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. කියවන්න